• The impacts of First Nations tourism - ස්වදේශික ප්‍රජාව ඕස්ට්‍රේලියාවේ සංචාරක ව්‍යාපාරයට ලබාදෙන සහාය: AUSTRALIA EXPLAINED
    Oct 14 2024
    Are you seeking a truly impactful Australian travel experience? Whether you’re seeking wilderness, food, art or luxury, there are plenty of First Nations tourism adventure that you can explore, led by someone with 65,000 years of connection to this land. Not only will you deepen your experience, but you’ll help drive cultural and economic opportunities for First Nations communities. - ඔබ සැබවින්ම මතක සිටින ඕස්ට්‍රේලියානු සංචාරක අත්දැකීමක් සොයනවාද? එසේනම් ඔබට ආහාර, කලාව හෝ සුඛෝපභෝගීත්වය ඇතුළුව, ඔබට ගවේෂණය කළ හැකි ස්වදේශික ප්‍රජාවේ සංචාර ඕනෑ තරම් තිබේ. ඔවුනට ඕස්ට්‍රේලියානු භූමිය සමග වසර 65,000 ක සම්බන්ධයක් තිබේ. මේ ඔස්සේ ඔබ ඔබේ අත්දැකීම් වැඩි කරගන්නවා පමණක් නොව, පළමු ජාතීන්ගේ ප්‍රජා සඳහා සංස්කෘතිකමය හා ආර්ථිකමය අවස්ථා ලබා ගැනීමට ඔබ උදවු කිරීමත් සිදු කරයි.
    Voir plus Voir moins
    13 min
  • Understanding shared housing in Australia - ඕස්ට්‍රේලියාවේ shared housing හෙවත් හවුල් නිවාස යනු මොනවාද?: AUSTRALIA EXPLAINED
    Sep 24 2024
    Shared housing is becoming increasingly popular in Australia, as more people look to reduce rental costs. So, what key factors should you consider when searching for shared accommodation, and how can you avoid potential scams? - Shared housing හෙවත් "හවුල් නිවාස" ඉතාමත් ශීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර, වැඩි පිරිසක් කුලී වියදම් අඩු කිරීමට බලාපොරොත්තුවෙන් මේ සඳහා යොමු වේ. මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේදී ඔබ හවුල් නිවසක් සෙවීමේදී ඔබ හසුවිය හැකි වංචාවලින් ගැලවීමට සලකා බැලිය යුතු ප්‍රධාන සාධක රැසක් තිබේ.
    Voir plus Voir moins
    10 min
  • Indigenous astronomy: How the sky informs cultural practices - අහස සහ තරු සමග ස්වදේශික ප්‍රජාවේ ඇති සංස්කෘතික බැඳීම ගැන තොරතුරු : AUSTRALIA EXPLAINED
    Sep 16 2024
    Astronomical knowledge of celestial objects influences and informs the life and law of First Nations people. - ආකාශ වස්තූන් පිළිබඳ තාරකා විද්‍යාත්මක දැනුම ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවේ ජීවිතයට බලපායි.
    Voir plus Voir moins
    14 min